විස්මිත ප්‍රේමයක්
එස්රා සහ නෙහෙමියා පොතෙහි පරණ ගිවිසුමේ අවසන් ඓතිහාසික ප‍්‍රධාන ක‍්‍රියා සඳහන්වී ඇත. එ් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟට වහල්කමින් පැමිණ යෙරුසලමේ නැවත පදිංචිවීමට ඉඩ දීමය. දාවිත්ගේ නුවර නැවත හෙබ්‍රෙව් පවුල් පදිංචිවූ අතර අලුත් මාලිගයක් සෑදින, පවුර අලුත්වැඩියා කෙරිණ. එය අප මලාකි පොතට සම්බන්ධකරයි. බොහෝ විට නෙහෙමියාගේ සමකාලීනයෙක් විය හැකි මලාකි, පරණ ගිවිසුමේ ලිඛිත කොටස අවසන් කරයි. ඔහු ප‍්‍රථමයෙන් ඉශ‍්‍රායෙල් සෙනඟට කී දෙය බලන්න:…
දෙවියන්වහන්සේගේ කලාගාරය
ගීතාවලිය 100 අපගේ නොපෙනෙන දෙවියන්වහන්සේ සැමරීමට අපට උපකාර වන කළා කෘතියක් වැනිය. අපගේ නමස්කාරයේ අරමුණ දෑසට නොපෙණුනද උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ දැකීමට සලස්වයි. තම පින්සලත් වර්ණ තැටියත් ගෙන මෙම ගීතාවලියේ අනර්ඝ වචන චිත‍්‍රයට නගන චිත‍්‍ර ශිල්පියා සිතෙහි මවා ගන්න. අපගේ ඇස් හමුවට එන්නේ අපගේ පෘථවියයි. "පොළොවේ සියල්ලෙනි ස්වාමින්ට ප‍්‍රීතිනාද පවත්වව්" (1 පදය). ප‍්‍රීතිය - අප මරණින් ගැළවීම දෙවියන්වහන්සේගේ ආශාව නිසාය. "උන්වහන්සේ…
තව දුරටත් නොසලකා නොසිටින්න
මේ අය කෙසේ මාව සොයා ගන්නේ දැයි මම නොදනිමි. එහෙත් මා හට විශ‍්‍රාම සැලසුම් ඉගැන්වීමට ඔවුන්ගේ වැඩසටහන් වලට එන්න යැයි බොහෝ ආරාධනා ලැබේ. එය ආරම්භ වූයේ විශ‍්‍රාමිකයන්ගේ සංවිධානයකට බැඳෙන්න යැයි මට ආරාධනා ලැබූ දින සිටය. ඒ සියලු මතක් කිරීම් වලින් මට කියන්නේ "ඔබ වයසට යනවා, සූදානම් වන්න." කියාය.
මම එම ආරාධනා සියල්ල නොසලකාහැර ඇත්තෙමි. එහෙත් නදුුරු අනාගතයේදී ඔවුන්ගේ රැස්වීම් වලින් එකකට හෝ…
ගරුසරු සහිතව
රජය සමග ඉශ‍්‍රායෙල්වරුන්ට ගැටළුවක් ඇති විය. එ් ක‍්‍රි.පූ. 500යේ අගභාගයේදීය. ක‍්‍රි.පූ. 586දී බබිලෝනිවරුන් විසින් විනාශ කරන ලද ඔවුන්ගේ දේව මාළිගය නැවත ගොඩනැගීමට යුදෙව්වන්ට අවශ්‍ය විය. කෙසේවෙතත් ඔවුන්ගේ පළාතේ ආණ්ඩුකාරයා, ඔවුන් එය කිරීම නිවැරදි දැයි නොදත්තේය. එහෙයින් ඔහු දාරියුෂ් රජුට ලිපියක් යැව්වේය (එස්රා 5:6-17).
එම ලිපියෙහි යුදෙව්වෝ මාළිගය ගොඩනගමින් සිටින බවද එ් සඳහා ඔවුන්ට අවසර ඇද්දැයි දැනගැනීමට අවශ්‍ය බවද ඔහු පවසයි. එසේම පෙර සිටි…
වර්ධනය වීම
මාගේ මුණුබුරා සහ ඔහුගේ මිතුරෝ ටීබෝල් ක‍්‍රීඩාව කරන ආකාරය බලා සිටීම විනෝද ජනකය. බේස්බොල් ක‍්‍රීඩාවේ එක් වර්ගයක් වන එහිදී, කුඩා ක‍්‍රීඩකයෝ වැරදි පිළ වෙත දිව යති. නැතිනම් පන්දුව අල්ලාගත් විට කරන්නේ කුමක්දැයි නොදනිති. අප වෘත්තිමය බේස් බොල් තරඟයක් නරඹන්නේ නම් මෙම වැරදි, විහිළු සහගත ලෙස නොපෙනෙනු ඇත.
එය මුහුකුරා යෑම පිළිබඳ කාරණයකි. කුඩා ක‍්‍රීඩකයන්ට කරන්නේ කුමක්දැයි නොදැන සිටීම හෝ කාරණා…
වැන්දඹුවකගේ තීරණය
මගේ හොඳ මිතුරියකට හෘදයාබාධයක් නිසා තම සැමියා අහිමි වූ විට අපි ඇය සමඟ දුක්වුණෙමු. උපදේශිකාවක් ලෙස ඇය බොහෝ දෙනා සනසා තිබේ. දැන් විවාහ වී වසර 40කට පසු සැම දිනක් අවසානයේ හිස් නිවසකට ඒමේ අභාග්‍යසම්පන්න අවස්ථාවට ඇය මුහුණ දුන්නාය.
ඇයගේ දුක මධ්‍යයේ මාගේ මිතුරිය''බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින''තැනන්වහන්සේට සමීප වූවාය. ඇය සමඟ ඇයගේ වේදනාව තුළින් දෙවියන්වහන්සේ ගමන් කරන විට,''වැන්දඹුව යන නාමය''…
සැබෑ සෙනඟ, සැබෑ දෙවියන්වහන්සේ
වසර කිහිපයකට පෙර පවුලේ ඛේදවාචකයක් ගැන මා ලියූ පසු "අපගේ දිනපතා භෝජනය" පාඨකයෙකුගෙන් මාහට ලිපියක් ලැබිණි. "ඔබ ඔබගේ ඛේදවාචකය ගැන ලියූ විට ‘ලේඛකයන් සැබෑ ගැටළු තිබෙන සැබෑ පුද්ගලයන් බව’ මට දැනුනා.” එය කෙතරම් සත්‍යයක්ද. මෙම ලිපි ලියන පුද්ගලයන් ලැයිස්තුව ගැන කල්පනා කරන විට පිළිකාව, අකීකරු දරුවන්, ඉටු නොවූ සිහින සහ තවත් බොහෝ අලාභ ඔවුන්ගේ ජීවිත වල මම දකිමි. අපි, අපගේ…
උන්වහන්සේ ඇහුම්කන් දෙනසේක්ද?
"දෙවියන්වහන්සේ මට ඇහුම්කන් නොදෙන්නේ යැයි සමහරවිට මට හිතෙනවා." මත්පැන්වලට ඇබ්බැහිවූ ස්වාමිපුරුෂයෙකු සමඟ ජීවත් වන අතර දෙවියන්වහන්සේ සමඟ ශක්තිමත්ව ගමන් කිරීමට උත්සාහ කරන ස්ත‍්‍රියකගේ එම ප‍්‍රකාශය, බොහෝ ඇදහිලිවන්තයින්ගේ හදවතින් නැගෙන හඬට සමානය.
උන්වහන්සේට පහසුවෙන් මහිමය ගෙන දියහැකි යහපත් දෙයක් අප දෙවියන්වහන්සේගෙන් නැවත නැවත ඉල්ලන නමුත් පිළිතුරක් නොලැබෙන විට අප සිතිය යුත්තේ කුමක්ද? උන්වහන්සේ ඇහුම්කන් දෙන්නේද?
ගැළවුම්කරුවාණන්ගේ ජීවිතය දෙස බලමු. තම හදවත…
දියමන්ති දූවිලි
මිචිගන් ප‍්‍රාන්තයේ අප ඉන්නා ප‍්‍රදේශයේ වරක් ඉතා දැඩි ශීත සෘතුවක් පැවති කාලයේ කාලගුණය ගැන මිශ‍්‍ර හැඟීම් මතු විය. හිම වැටීම මාර්තු මාසය දක්වා පැවතුන විට බොහෝ අයට හිම එපාවී තිබිණ. අඩු උෂ්ණත්වය තව කාලයක් පවතිනු ඇතැයි කියැවෙන කාලගුණ අනාවැකි ගැන සෙනඟ ලතැවුණෝය.
එහෙත් හිමෙහි තිබූ මහිමාන්විත අලංකාරය මා තව තවත් විස්මපත් කළේය. මා මාගේ ගෙදරට එන පාරේ තිබූ හිම නොනවත්වා…
කනස්සල්ලෙන් තොර
වත්මන් සිද්ධීන් සම්බන්ධව දැනුවත් වීමේ අවාසි පැත්තක්ද ඇත. හොඳ ප‍්‍රවෘත්ති වලට වඩා නරක ප‍්‍රවෘත්ති ඉක්මනින් විකිණේ. අපට පාලනය කිරීමට නොහැකි, සමහර පුද්ගලයන්ගේ, සෙනඟගේ හෝ ආණ්ඩු වල අපරාධ ගැන උවමනාවට වඩා සැලකිලිමත්වීමේ පරීක්ෂාවක් අපට ඇත.
ගීතාවලිය 37 දෛනික ප‍්‍රවෘත්ති ගැන දැක්මක් දෙන්නේය. දාවිත් ආරම්භ කරන්නේ "නපුර කරන්නන් නිසා කලනොකිරෙව" කියාය (1 පදය). අධික කණස්සල්ල වෙනුවට කළහැකි දේවල් වල සැකිල්ල ඔහු ඉන්පසු…